Thursday, December 18, 2014

SAMASUNG PHONE වලට Softwere ගහමු




අද මම කියන්න යන්නේ SAMASUNG PHONE වලට Softwere ගහන්නේ කොහොමද  කියලා.මේක හරිම සරල ක්‍රමයක්.ඕන කෙනෙකුට කරන්න පුළුවන්.මේකට අපිට ඕනෙ කරන්නේ ODIN TOOL එක,DATACABLE එක සහ අදාල PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක



දැන් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම ODIN TOOL එක පහල LINK එකෙන් Odin3-v3.07 download කර ගන්න




මේ  LINK එකෙන් SAMASUNG USB Driver install කර ගන්න.





දැන් අපිට තියන්නේ PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක download කර ගන්න.ROM download කරගන්න කොට PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක විතරක් download කර ගන්න.වෙන ROM  download කරලා ගහන්න යන්න එපා.එහෙම ගහන්න ගියොත් PHONE එක ගොඩගන්න බැරිවෙයි.මන් අයෙත් කියනවා PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක විතරක් download කරලා ගහන්න.


ROM මෙතනින් download කර ගන්න


anycall , olleh , U+ SAMASUNG KOREAN PHONE වල ROM මෙතනින් download කර ගන්න


download කර ගත්ත ROM එක Zip file එකක් නම් extract කරගන්න.rom එකේ format එක තියන්න ඕනෙ tar හරි md5. දැන් ඔක්කොම  හරි.දැන් වැඩේ පටන්ගමු. මුලින්ම SAMASUNG USB Drivers computer එකට  install කර ගන්න.ඊලගට ODIN TOOL එක Open කරගන්න.Open කලාම මෙහෙමයි.



දැන් PHONE  එක download mode එකට දාගන්න.download mode එකට දාගන්නේ මෙහෙමයි.PHONE  එක off කරලා volume down + home key + power on     බොත්තම් එකපාර ඔබගෙන ඉන්න




                                            එතකොට මේවගේ menu එකක් එවි..



ඊට පස්සේ volume up ඔබන්න .දැන් download mode එකේ  PHONE  එක තියන්නේ.    



දැන් DATACABLE එකෙන් PHONE එක computer එකට connect කරගන්න. connect උනාට පස්සේ ODIN TOOL  ID:COM කියලා තියන එක මෙහෙම වෙයි



දැන් ODIN TOOL  එකේ PDA කියන තැනට download කර ගත්ත ROM එක දෙන්න.

උඩ photo එකේ වගේ Auto Reboot වලටයි F.Reset Time වලටයි tic එක වැටිලද කියලා බලන්න.වැටිලා නැත්තම්  tic දාන්න.අහ් මට කියන්න මතක උනා මේ වැඩේට PHONE එකේ battery 60% වඩා තියන්න ඕනෙ.
දැන් start එක click කරන්න.වැඩෙට විනාඩි 10ක් 15ක් යි.පළවෙනි පාර PHONE එක on වෙන්න ටිකක් වෙලායයි එතකන් ඉවසලා ඉන්න.on වෙන්නේ නැ කියලා  battery  ගලවන්න හදන්න එපා.ඔයාලට අව්ල් වගේ නම් comment එකක් දන්න.




Thursday, October 9, 2014

Subway Surf Hack කරමු




අපි කලින් Temple Run 2 Hack කලා වගේම තම මේකත් Hack කරන්නෙ.මුලින්ම Subway Surf playstroe එකෙන් download කරාගන්න.දැනටමත් download කරලා තියනවනම් අව්ලක්  නැ .ඊට පස්සේ මේ file එක downlaod කරගෙන ගෙන extract කරගන්න.


download කරගන්න



දැන් phone එකේ sdcard>Android>data වලට යන්න.එතන ඇති com.kiloo.subwaysurf කියලා folder එකක්. එක delete කරලා අපි extract කරගත්ත folder එතනට දාන්න.දැන් Subway Surf කරලා බලන්න.කොහොමද දැන් පට්ට නෙද







                                                                                                   ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

සිම් පත් ගැන විස්තර

                                                                          Mobitel


* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


                                                                            Dialog

 
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


                                                                        Airtel

* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#



                                                              Hutch


* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Sunday, October 5, 2014

Temple Run 2 Hack කරමු



හැමෝම වගේ play කරලා තියන game එකක් තමා Temple Run 2 කියන්නේ.මන් මේ කියන ක්‍රමයෙන් පුළුවන් game එකේ coins,gems වැඩි කරගන්න වගේම Usain Bolt unlock කරගන්න.මුලින්ම Temple Run 2 playstroe එකෙන් download කරාගන්න.දැනටමත් download කරලා තියනවනම් අව්ලක්  නැ .ඊට පස්සේ මේ file එක downlaod කරගෙන ගෙන extract කරගන්න


download කරගන්න

දැන් phone එකේ sdcard>Android>data වලට යන්න.එතන ඇති com.imangi.templerun2 කියලා folder එකක්. එක delete කරලා අපි extract කරගත්ත folder එතනට දාන්න.දැන් Temple Run 2 open කරලා බලන්න.කොහොමද දැන් පට්ට නෙද


                                                                                   ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
                   



Sunday, September 28, 2014

Original Samsung Phone හදුනා ගනිමු


අපේ රටේ ගොඩක් අය පාවිච්චි කරන්නේ Samsung Phones.එත් දැන් ගොඩක් අය Samsung Phones ගන්න ගියාම බය වෙනවා.ඒ මොකද දැන් හැමතැනම Original Samsung Phone කියල fake Phone විකුණනවා.එක දැන් ජාවාරමක් වෙලා.ජාවාරම්කාරයෝ මේවා විකුනන්නේ korean version/viatnam version/high copy කියලා.අඩු ගානට තියන නිසා ගොඩක් අය මේ ජරාව ගන්නවා.මං අද කියන්න යන්නේ හොර phone වලට අහු වෙන්නේ නැතුව  Original Samsung Phone එකක් හොයා ගන්නේ කොහොමද කියලා.එක හොයා ගන්න ක්‍රම කීපයක් තියනවා මම එකින් එක කියන්නම් 


01) අපිට fake Phone හොයා ගන්න තියන හොදම විදියක් තමා එකේ මිල 
      
          මේවා විකුනන්නේ  රු.12000-රු.15000 අතර.උදාහරණයක් විදියට  Samsung Galaxy S5 එකේ fake එක විකුනන්නේ රු.15000 විතර ඒ ගානට
             Samsung Galaxy S5 එකේ used කරපු එකක්වත් ගන්න බෑ .

02) අපිට මේක code වලින් හොයන්නත් පුළුවන්.  
          
           එත් සමහර code fake Phone වලත් වැඩ කරනවා.එත් මට හම්බුන හැම fake Phone එකකම මේ code දෙක වැඩ කලේ නෑ.
                                                    
                                                         i) *#*#9900*#*#
                                                        ii) *#*#9900*#*#

03) fake Phone වල font style change කරන්න බෑ.එක  setting > display > font style ගිහින් බලන්න පුළුවන්.fake Phone වල setting > display 
      වලට ගියාම font style කියල එකක් නෑ 

04)  fake Phone වල download mode එකක් එන්නේ නෑ. එක හොයා ගන්න Phone එක off කරලා volume down + home key + power on 

       බොත්තම් එකපාර ඔබගෙන ඉන්න.එතකොට මේවගේ menu එකක් එවි.
                                            






05) තව අපිට මේකේ model number එකෙනුත්  fake Phone හොයා ගන්න පුළුවන් 
     
    ගොඩක් ජාවාරම්කාරයෝ මේවා විකුනන්නේ korean version කියලනේ. ඒවා වල model number එක          පටන් ගන්නේ GT-i කියලා.එත් Original Samsung korean phone වල model number එක පටන් ගන්නේ     SHV/ SHW  කියලා.තව korean  phone වල ඇන්ටනා එකක් එනවා.



   

මම හිතනවා  මේ ටික හොදටම ඇති අපිට fake phone  හොයා ගන්න.samsung phone use කරපු කෙනෙක්ට නම් phone එක අතට ගත්ත ගමන් හොයා ගන්න පුළුවන්.මේ post එකේ අඩුපාඩුවක් තියනවනම් සමව වෙන්න.මොකද මේ මගේ 1st පොස්ට් එක.



                                                   ****************ජය වේවා ඔක්කොටම *****************