Thursday, October 9, 2014
Subway Surf Hack කරමු
අපි කලින් Temple Run 2 Hack කලා වගේම තම මේකත් Hack කරන්නෙ.මුලින්ම Subway Surf playstroe එකෙන් download කරාගන්න.දැනටමත් download කරලා තියනවනම් අව්ලක් නැ .ඊට පස්සේ මේ file එක downlaod කරගෙන ගෙන extract කරගන්න.
download කරගන්න
දැන් phone එකේ sdcard>Android>data වලට යන්න.එතන ඇති com.kiloo.subwaysurf කියලා folder එකක්. එක delete කරලා අපි extract කරගත්ත folder එතනට දාන්න.දැන් Subway Surf කරලා බලන්න.කොහොමද දැන් පට්ට නෙද
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සිම් පත් ගැන විස්තර
Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Dialog
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Airtel
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#
Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
Sunday, October 5, 2014
Temple Run 2 Hack කරමු
හැමෝම වගේ play කරලා තියන game එකක් තමා Temple Run 2 කියන්නේ.මන් මේ කියන ක්‍රමයෙන් පුළුවන් game එකේ coins,gems වැඩි කරගන්න වගේම Usain Bolt unlock කරගන්න.මුලින්ම Temple Run 2 playstroe එකෙන් download කරාගන්න.දැනටමත් download කරලා තියනවනම් අව්ලක් නැ .ඊට පස්සේ මේ file එක downlaod කරගෙන ගෙන extract කරගන්න
download කරගන්න
දැන් phone එකේ sdcard>Android>data වලට යන්න.එතන ඇති com.imangi.templerun2 කියලා folder එකක්. එක delete කරලා අපි extract කරගත්ත folder එතනට දාන්න.දැන් Temple Run 2 open කරලා බලන්න.කොහොමද දැන් පට්ට නෙද
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Subscribe to:
Posts (Atom)